හෙට ඉරක් පායයි, උපුටනය 6

>> Friday, March 26, 2010

6.
ජනවාරි මාසයෙනි
අවුරුද්ද ඇරඹුනේ
මා පුංචි දවස් වල

එහෙත්
දැන් එය පටන්ගන්නේ
නොවැම්බර මාසයෙන්
නොවැම්බර මාසයේ
ඔබ මගෙන් වෙන් වුනෙන්



2 අදහස්:

රවා 5:04:00 AM  

මමත් ආසා නොවැම්බර් 11 වෙනිදට තමයි.. එදා තමයි දවස මගෙත්.. මෙ වගෙ අත හරින්න බැරි ලස්සනක් තියනවා වචනවල.. ස්තුති අයියට.. මම ගාව හෙට ඉරක් පායයි නැහැ.. කොළඹ ආපු වෙලාවක හොයලා ගන්න ඔනා..

චමිදේවා 5:44:00 AM  

මගේ දවසත් නොවැම්බර් 19....

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP