අන්තිම කවිය.

>> Monday, March 22, 2010

මා මිය ගිය දවසක
සොහොන් කොතේ
ලියන්න දුක් ගීයක්
නන්නාඳුනනා ඔබගේ අත් අකුරින්..

අඩ සඳ බැසගෙන යන සඳ
සීතල අඳුරු රැයක
රෑහි නඟන රැවු අතරින්
එතකොට ඒ ගී හඬ මට ඇසේවි.

මේ ලොව යම් කිසිවෙකු
මා හට පෙම් කල බව
එතකොට ඒ ගී හඬ මට කියාවි..

අමරදේව ශූරින් ගායනා කරන ඉතා ජනප්‍රිය “ මා මල පසු සොහොන් කොතේ” ගීතයට පාදක වූ කවි පන්තිය.

බෝඩිම, පිට 94

1 අදහස්:

රවා 1:24:00 PM  

අදයි මෙක දැක්කෙ.. සින්දුව ඇහැව්වට ....

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP