මල් වැහි

>> Friday, April 2, 2010

මැණිකෙගෙ පැල ලඟින් මා යන      වෙලාවේ
මල් වැස්සක් වැස්සයි නිල්                වලාවේ
ඒකයි පැලට ආවේ සිහි                    මුළාවේ
වැහැපන් හෙටත් මල් වැහි ඒ         වෙලාවේ

සක්වාලිහිණි පිට 25


2 අදහස්:

රවා 6:24:00 AM  

මම ආසම කවියක්.. ලස්සන සිතුවිල්ලක්..අපුරුවට ලියලා තියනවා මෙ කවියෙ...

``` Outsider``` 8:16:00 PM  

සුන්දර කවියක්..

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP