මා නැති කලෙක උන් සුවඳක් දැනුනාවේ

>> Saturday, February 26, 2011

බටහිර අහස රතු සිත්තම් මැකුණාවේ
දෙනිපෙත අඩනහිරියා මල් පිපුණාවේ
මා ආදරය දුටුබව නොම හැඟුණාවේ
මා නැති කලෙක උන් සුවඳක් දැනුනාවේ…..

සේකර, පරසතුමල් අවසන් සටහන.

5 අදහස්:

රවා 2:20:00 AM  

ස්තුතියි..

රසික වික්‍රමනායක 5:43:00 PM  

ස්තුතියි සහෝ,....

Jay 3:52:00 AM  

මේකේ audio එකක් හොයාගන්න විදියක් නැද්ද?

රසික වික්‍රමනායක 9:09:00 AM  

meka song ekak newei... parasathu mal film eke last seen eke back ground eke thama play wenne...

Jay 3:02:00 AM  

ඔව් ඔව්, ඒ බැක්ග්‍රවුන්ඩ් එකේ ප්ලේ වෙන එක තමයි මාත් කියන්නේ.
නෙට් එකේ හැමතැනම හෙව්වා. හොයා ගන්න නෑ,.
මට මතක හැටියට නම් අමරදේව මහත්තයා ඕක කීප විඩක් කිව්වා රූපවාහිනි වැඩසටහන් වල. ඒත් ඕඩියෝ එකක් තියා youtube වලවත් නෑ හොයා ගන්න. :(

  © Blogger templates Shiny by Ourblogtemplates.com 2008

Back to TOP