ප්රාර්තනා
>> Sunday, March 28, 2010
(සමූහ ගායනය)
සමනොල සිරසින් අහසට නඟිනා
දහසක් අපගේ ප්රාර්තනා
සිව් මහ ගංගා පිටාර ගලනා
දහසක් අපගේ ප්රාර්තනා
නිල්බර තුරුලිය කෙත්වතු මුදුනින්
දහදිය පීදෙන ප්රාර්ත්නා
තරුකැට විලසට හෙමිහිට හෙමිහිට
පායාගෙන එන ප්රාර්තනා
සිරිමා බෝ මැඩ ලා දලු සෙවනේ
සිලි සිලි හඬ දෙන ප්රාර්තනා
පැරකුම් සමුදුර වෑ තල මතුපිට
දිය රැළි ලෙල දෙන ප්රාර්තනා
වනහිස මුදුනේ නිසසල පිලිමේ
මන මෙත් කරුණා ප්රාර්තනා
දෙදහස් පන්සිය වසරක් ගමනේ
අවසන ඉටුවන ප්රාර්තනා
මව් පොලවේ රස නහර දිගේ සුව
සැපත පෙරී එන ප්රාර්තනා
කඳු සමතල වී ගොඩමඩ සරුවී
නව රැළි ලියලන ප්රාර්තනා
වෙනසක් නොමැතිය සොහොයුර එකමය
ඔබගෙයි අපගෙයි ප්රාර්තනා
සම්පත සාමය සතුට පිරී ගිය
නව ලොවකට යන ප්රාර්තනා
සමනොල සිරසින් අහසට නඟිනා
දහසක් අපගේ ප්රාර්තනා
සිව් මහ ගංගා පිටාර ගලනා
දහසක් අපගේ ප්රාර්තනා
නිල්බර තුරුලිය කෙත්වතු මුදුනින්
දහදිය පීදෙන ප්රාර්ත්නා
තරුකැට විලසට හෙමිහිට හෙමිහිට
පායාගෙන එන ප්රාර්තනා
සිරිමා බෝ මැඩ ලා දලු සෙවනේ
සිලි සිලි හඬ දෙන ප්රාර්තනා
පැරකුම් සමුදුර වෑ තල මතුපිට
දිය රැළි ලෙල දෙන ප්රාර්තනා
වනහිස මුදුනේ නිසසල පිලිමේ
මන මෙත් කරුණා ප්රාර්තනා
දෙදහස් පන්සිය වසරක් ගමනේ
අවසන ඉටුවන ප්රාර්තනා
මව් පොලවේ රස නහර දිගේ සුව
සැපත පෙරී එන ප්රාර්තනා
කඳු සමතල වී ගොඩමඩ සරුවී
නව රැළි ලියලන ප්රාර්තනා
වෙනසක් නොමැතිය සොහොයුර එකමය
ඔබගෙයි අපගෙයි ප්රාර්තනා
සම්පත සාමය සතුට පිරී ගිය
නව ලොවකට යන ප්රාර්තනා
2 අදහස්:
මෙක මම ආසම කරන නිර්මාණයක්....
ඔයා හොදයි පොත් ටිකෙ ලින්ක් අයින් කරපු එක.. නමුත් මෙවගෙ තැනකින් නිර්මාණ හිමිකරුවාට කිසිදු අවාසියක් වෙන්නෙ නැති බව මගෙ පුද්ගලික හැගීම. මෙතනින් අරගෙන කියවන කෙනෙක් අනිවාර්යෙන්ම පොත් ටික සල්ලි වලට අරගන්නවා...
hmm... eka thamai..
eeth me rate minissu kisima gunayak naa malli.. kawuruhari kulappu karala mata naduwak dammewwoth dannawane, samaharawita mata hire laginna wei...
minissu yamak karanakam ne inne amaaruwe daanna...
wena ekak thiya mamath ada sakwaalihini potha gatta gunasena eke thibila....
Post a Comment